Monday, March 31, 2014

Anycall වල මකුණො ඉන්නවා : පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි

Anycall ජංගම දුරකථන මිලෙන් අධික වීම නිසා කොරියාවෙ තුළ ඵම දුරකථන වලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්, නමුත් පසුගිය දිනක සියෝල් නුවර ඵක්තරා වෙළෙදසැලකදී පාරිභෝගිකයෙකුට නුහුරැ අත්දැකීමක් විදීමට සිදුවුනා.ඵ් ඔහු සේවා ස්ථානය තුළ කෝපි කෝප්පයක රස බලමින් සිටින අතරවාරයේ මකුණකු ඇග වැටීමයි.

ශ්‍රී ලංකාවේ හූනු සාත්තරය මෙන් කොරියාවේ මකුණු සාස්තරය අදහනවා.ඵහෙත් ජංගම දුරකථනයේ සිට මකුණකු ඇග වැටීම ඔහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා.ඔහු සිදුකර ඇත්තේ කොරියාවේ සියෝල් අගනුවර ඇති අදාළ වෙළෙදසැල වෙත ගොස් ගෝරණාඩු කිරීමයි.Anycall දුරකථන වලට ඇති ඉහළ පිලිගැනීම නිසා රැස්ව සිටි පිරිස් ඔහුගේ කෑකෝ ගැසීමට භීතියෙන් මුසපත් වී තිබෙනවා.‍ජෝන් මැක්වුඩ්ස් නමැති අදාළ පුද්ගලයා පවසා ඇත්තේ සිය මුදල් ආපසු තමන් හට ලබාදෙන ලෙසයි.

මේවා හොද නෑ තමුසෙල මට වහ පෙව්වා,දහ ජරාව අල්ලලා ගිහින් ලිපට දානවා මේවා මට හරියන්නෑ සැම්සන්ග් ලේබලෙන් දෙනවා.අදාළ වෙලෙදසැල් හිමිකරැවන් පාරිභෝගිකයා සිටින තත්වය මැනවින් වටහා ගනිමින් ඔහුව සැහැල්ලුවට පත් කර සැම්සන්ග් ලේබලය සහිත ඵකී දුරකථනයක් පාරිභෝගික තිළිණ රැසක්ද සමග ලබාදී ආපසු පිටත් කර හැර තිබෙනවා.ඵමෙන්ම ඔහුගෙන් සමාව අයැදීමට වෙළෙදසැල් හිමිකරැවන් පසුබට වී නෑත.


-ඩේලිමේල්-





No comments:

Post a Comment